Friday, December 17, 2010

විවාහය...!






විවාහය සෘතූවක්...
දඩබිබර හදවතේ 
අයිස් මෙන් හීතලට
කැටි ගැසුන හැගීමක්
නුඹ පැමිණෙන්න පෙර
මා නොදුටු සිහිනයක්...

2 comments:

  1. ලස්සනයි අදහස. දිගටම ලියන්න.
    මැණික්

    ReplyDelete