මල් පිපෙන වසන්තය..
Monday, March 21, 2011
අලුත් නවාතැන...
පියාපත් තිබුණි නමි
අකල් වැහි වැටෙන විට
නොතෙමි ඈතකට
පියඹන්න තිබුන මට...
ඉරිතැලෙන ඉඩෝරෙන්
හෙමිබත්ව...
සරැ බිමක් ලෙස පෙනුන
මෙ අලුත් ලැගුමි හල
එය තවත් නැවතුමක්
මිසක නොව සරැබිමක්
නොකැමැත්ත පෙරටු කොට
ලැගුමිලන්නට සිදු වු...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)